බටුවංගල ආරච්චිලාගේ ජගත් කුමාර
Follow

dachshund ආරච්චිලාගේ ජගත් කුමාර බටුවංගල බටුවංගල, නෙළුව. අලුත් අවුරුදෙ මං කරන කියන හැම දෙයක්ම මුළු ලෝකෙටම පේන්න. ඒ හැම දෙයක්ම මුළු ලෝකයටම දකින්න ඔයාලා ශෙයා කරන්න. (විශේෂයෙන්) මට හතුරුකම් කරන හැම දෙනාටම මම කරුණාව දක්වනවා මම දාන වීඩියෝ වල පින් සිද්ධ වෙන යම් දෙයක් තිබේද ඒ හැම පිනකින් ම බිඳුවක් මගේ හතුරුකම් කරන සියලුම දෙනාට අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (වැදගත්ම කාරණාව) මාව ළඟින් තියාගෙන ආදරෙන් බලා ගත්තු මගේ හැම යාලුවෙකුට ම මම ගොඩක් ආදරෙයි. මට ආදරේ කරන හැම යාලුවෙක්ගෙ ම කරන කියන හැම වැඩක්ම ඉහළින්ම සාර්ථක වෙන්න ඕනි ම ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. (කියන්නම ඕන කාරණාවක්) නෙලුව ප්‍රදේශයේ සිටින මගේ හැම යාලුවෙක්ට ම සුබ පතනවා ඔයාල කරන කියන හැම වැඩක්ම අනිවාර්යෙන්ම සාර්ථක වෙන්ඩ ඕනි.අපේ නෙළුව ප්‍රදේශය සම්පූර්ණයෙන්ම දෙවියන්ගෙ බුදුන්ගේ අතට භාර කරනවා කවදාවත් කිසිම දේකින් අපේ ප්‍රදේශයට අඩුවක් නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.මෙහි සිටින හැම යාලුවෙක්ගෙන් අන් හැම ජීවිතයක්ම අනිවාර්යෙන් සාර්ථක වෙන්න ඕන.